Resource Hacker යනු කුමක්ද? Resource Hacker යනු Windows Executable (*.EXE), Dynamic Link Library (*.DLL), යන ෆයිල් වල අන්තර්ගතයට රිසි සේ ඇතුළුවීමට ඉඩ ලබා දෙන Application එකකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට එය පහසුවෙන් හසුරුවන ආකාරය ගැන දැනගත හැකි වේ Resource Hacker භවිතයෙන් හානියක් සිදු වෙයිද? Resource Hacker විසින් සිදු කරන්නේ Encrypt වී ඇති ගොනුවකට Access වී එහි අන්තර්ගතය උරා ගෙන එය අපට දර්ශනය කර දීමයි. එම ක්රියාවේදී තමා යොදා ගන්නා EXE හෝ අනෙකුත් ගොනුවක Design එකට හානියක් විය හැකිය, එමෙන්ම එම ගොනුවේ ඇති Windows Executable Compression එකට හානියක් විය හැකිය. මෙවැනි අනතුරක් විය හැක්කේ, ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා පමණි. එමනිසා හොඳම දෙය වන්නේ, Backup File එකක් භාවිත කිරීමයි. Resource Hacker පාවිච්චි කරන්නේ කෙසේද? 1. පළමුව Resource Hacker නම් පරිගණක මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න. ඔබට මෙහි සංස්කරණ දෙකක් ලෙස බාගත කරගත හැක. ZIP Portable සහ Installer Executable ලෙස. http://www.angusj.com/resourcehacker/#downloa d 2. ඔබ පාවිච්චි කරන්නේ ZIP...
නව පරිගණක තාක්ෂනය සිංහලෙන් ඔබ වෙත...