Skip to main content

Integrated Development Environment භාවිත කරමු

'IDE' යන්නට හැඳින්වීමක්

IDE (Integrated Development Environment) එකක් යනු තෝරාගන්නාලද කේත ලියන භාෂාව හා එහි Environment එක යොදාගෙන තෝරාගන්නාලද Platform එකට Executable නිෂ්පාදන කර හැකි පරිගණක වැඩසටහනකි. එහි කේත ලිවීමට මෙන්ම UI (User Interface – අතුරු මුහුනත) සැකසීමටද පහසුකම් තිබිය යුතුය. දැනට අන්තරජාලයේ ඇති බොහෝ IDE වලට බොහෝ දුරට මෙම අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාව ඇත.

වෙලඳපොලේ ඇති ඉල්ලුම

අන්තර්ජාතිකව පමනක් නොවේ, Programming වලට යොදා ගන්නා IDE’s වලට ලංකාවේද අධික ඉල්ලුමක් ඇති බව නිසැකවම කිව හැකිය. පරිගණක වැඩසටහන් නිපදවීම වැනි ඉතා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකට යොමු වීමට කවුරුත් කැමති බවද පහසුවෙන්ම කිව හැකිය. Microsoft සමාගමෙන් නිපදවන Visual Basic, C#, C++ වැනි විවිද Programming Languages හා Visual Studio වැනි IDE’s නිසා Microsoft සමාගම කෙතරම් ආදායම් ලබනවාදැයි බැලූ කල අපට මේවාට වෙළඳපොලේ ඇති ඉල්ලුම වටහා ගතහැක.

IDE පහසුවෙන් අපටත් ලබාගත හැකිද?

විවිධ සමාගම් වලින් IDE’s විවිද විකුණුම් මිලයට අප වෙත ලබා දෙනු ලබයි. තවද සමහර Developers ලා IDE’s අප වෙත Free Download කිරීමට හැකියාව ලබා දෙයි. උදාහරණ වශයෙන් Netbeans, Android Studio, Eclipse, Visual Studio Express ගත හැක. පහත සඳහන් පරිදි ඔබට ලොකප්‍රසිද්ධ IDE’s Download කර ගත හැක.

1.      Android Studio (develop.android.com)

Android Apps Develop කිරීමේදී මෙම IDE එක භවිත කරනු ලබයි. භාවිත කරන කේත ලිවීමේ භාෂාව Java ය. Designing හා Manifiestin සඳහා XML භාවිත කරයි.


2.   Eclipse IDE (eclipse.org)

Java Apps සැදීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කල හැක. මෙහි කේත ලිවීම සඳහා භාවිත කරන්නේ Java Programming Language එකයි.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.