Skip to main content

Microsoft Office 2016 ගැන අලුත් තොරතුරු

මේ වන විට Microsoft Office Suite එක ගැන නොදන්න කෙනෙක් නැති බව විශ්වාසයි. කොහොම වුනත් Microsoft සමාගම විසින් Release කරන ලද Microsoft Windows 10 වෙළඳපොලේදී වෙශේෂ තැනක් ගත්නිසා Next Generation එකට වඩාත් සම්බන්දයක් ඇති Microsoft Office 2016 ලොවට ලබා දීමට Microsoft සමාගම සූදානම් වී ඇත. 

කලින් තිබූ Office Versions වලට වඩා මෙහි විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇත. කොටින්ම කීවෝතින් මෙය Cloud ගණය ගැන අදික බරක් ඇති වැඩසටහන් මාලාවකි. එනම් බොහෝ වැඩකටයුතු ඔබගේ Microsoft ගිණුම හා Sync වෙනු ඇත.

මෙය Release වන්නේ කවදාද?

2015 සැප්තැම්බර් 22 වන දිනට මෙය Release වනු ඇත.

මෙහි මිල කොපමණද?

මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ (රුපියල් 18 000). කෙසේ වුවද Mobile Devices පාවිච්චි කරන කට්ටියට මේක නොමිලේ ම ලබා ගත හැක. කොහොම කීවත් සැප්තැම්බර් 24 වැනිදා වීමටත් පෙර මේ වැඩසටහනට Cracks, Activators සෑදෙන බව මට විශ්වාසයි.

මෙහි අලුත් Features මොනවාද?

  • ක්ෂණික Document Sync කිරීම්
  • පහසු ගොනු හුවමාරුව
  • Insights පහසුකම
  • සංස්කරණ ඉතිහාසයෙහි වෙනස්කම්
  • නව ව්‍යාකරණ සොයාබැලීම්






Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.