Skip to main content

Programming වැදගත් වන්නේ ඇයි?

මේ වන විට මුළු ලෝකයම එකම තාක්ෂණ ජාලයක් බවට පරිවර්තනය වී ඇත. එහි ඉතාම වැදගත් අංශයක් වන්නේ පරිගණකයයි. සරලවම කීවෝතින් පරිගණකය ලෝකයට නැතුවම බැරි යන්ත්‍රයක් බවට පත්වී ඇත. පරිගණකයක් නිවැරදි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නේ මෘදුකාංග හෙවත් පරිගණක වැඩසටහන් ය. පරිගණක වැඩසටහන් සම්පාදනය Software Development යනුවෙන් හඳුන්වනු ලබයි. මේ සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කේත ලිවීමට විවිධ කේත ලිවීමේ භාෂා භාවිතා කෙරේ. මෙවැනි භාෂා යොදාගෙන පරිගණක වැඩසටහන් සම්පාදනය Programming ලෙස ලෝකයා හඳුන්වයි. කලින් සඳහන් කල ලෙස ලෝකය තාක්ෂණික ජාලයක් නිසා Programming වැනි ඉතා වැදගත් දෙයකට කාලය යොමු කිරීම ඉතා වැදගත් දෙයකි. පරිගණකය හරහා එදිනෙදා වැඩකටයුතු කිරීමටම සීමා නොවී නව තාක්ෂණය හා එක් වීමට Programming ඔබට් උදව් වෙනු ඇත. එමනිසා Programming ඉතාම වැදගත් දෙයක් ලෙස හැඳින්විය හැකියි.

ලොව අති දියුණු රටවල් වන අමරිකාව, එක්සත් රාජධානිය, ජපානය, චීනය, වැනි රටවල් වල Programming අති උත්කර්ශවත් ලෙස සිදු කෙරේ. ඒ එහි ඇති waedවැදකම ඔවුන් තේරුම් ගෙන ඇති නිසාය. මෙහි ඇති
වැදගත්කම නිසි අයුරින් තේරුම් ගැනීමෙන් ඔබට සාර්ථකත්වයට පළමු පියවර තැබිය හැකිය. ඔබ කුමන රැකියාවෙහි නිරත වුනත් ඔබට ඉගැනගැනීමට බාදාවක් නැත. Programming ඉගෙනගැනීම ලොව සියලුදෙනාටම යහපතක් ගෙනදෙන්නක් වෙන බව විශ්වාසයෙන් කිව හැකිය.

අඩුම තරමින් පරිගණකයක කේත ලිවීම කියා දෙයක් තියනවා කියා දන්නවානම් එයද ඉතා අගනා දෙයකි. පරිගණකයක ඉතා වැදගත් Internals ගැන දැනගතයුතුය. මේවා කෙතරම් අපහසු හා සංකීර්ණ වුවත් ඔබ මේවා ඉගෙන ගැනීමෙන් කිසිදු අඩුවක් හෝ පාඩුවක් වෙන්නේ නැත. ඒ බව දැනගෙන කටයුතු කරන්න.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.