
WatchGlass 2.0 හි අලුත් ගුණාංග
WatchGlass 2.0 සංස්කරණයේ පෙර නොතිබුණ Features බොහොමයක් දක්නට ලැබේ. ඒවා ඉතාම සරල අතර විවිදාකාරය,

WatchGlass
My System *
App Manager *
Analyzer *
WatchTray *
WatchGlass 2.0 වැඩසටහන අපි ලබා ගන්නේ කෙසේද?
WatchGlass 2.0 වැඩසටහන යම්කිසි මිලකට ඔබ වෙත ලබා දෙන්නකි, එහෙත් එහි Trial Versions, Debug Versions ලබා ගැනීමට හැකියාවක් ඔබට ඇත. ඒ සඳහා පහත Link එකවෙත පිවිසෙන්න.
Click Here

Comments
Post a Comment