සරලව ගත්කල WatchGlass යනු Development Purposes සඳහා යොදා ගන්නා වැඩසටහනකි. එය යොදාගෙන ඔබට පරිගණකයේ සිදු වන අනවශ්‍ය File Changes, Removings, Transferings, හඳුනාගත හැකි වනු ඇත. සාම්ප්‍රදායික WatchGlass වැඩසටහනේ දක්නට ලැබුණු ලෙස නොව දැන් ඔබට තවට් Tools බොහොමයක් යොදාගෙන ඔබගේ පරිගණකයේ තත්වය දැකගත හැකි වනු ඇත.
WatchGlass 2.0 හි අලුත් ගුණාංග
WatchGlass 2.0 සංස්කරණයේ පෙර නොතිබුණ Features බොහොමයක් දක්නට ලැබේ. ඒවා ඉතාම සරල අතර විවිදාකාරය,
WatchGlass
My System *
App Manager *
Analyzer *
WatchTray *
WatchGlass 2.0 වැඩසටහන අපි ලබා ගන්නේ කෙසේද?
WatchGlass 2.0 වැඩසටහන යම්කිසි මිලකට ඔබ වෙත ලබා දෙන්නකි, එහෙත් එහි Trial Versions, Debug Versions ලබා ගැනීමට හැකියාවක් ඔබට ඇත. ඒ සඳහා පහත Link එකවෙත පිවිසෙන්න.
Click Here

Comments
Post a Comment