Skip to main content

Windows 10 Auto-Update නවත්වන්නේ කෙසේද?

Windows 10 යනු Microsoft සමාගමෙන් කරන ලද සූක්ෂම ව්‍යාපෘතියකි. එහි ප්‍රධාන අරමුණ වනුයේ ලොව බහුතරයක් පාවිච්චියට ගන්නා Fake Product Copies නැවැත්වීමයි. එහෙත් දැන් මෙම අභිප්‍රාය අසාර්ථක වී ඇත. Windows 10 වලටද විවිද වර්ගයේ Activators, Cracks හා Hacks පැමිණ තිබේ. ඒවා භාවිතයෙන් ඔබ ඔබගේ Fake Copy එක එහෙමත් නැත්නම් හොර copy එක. Activate කරගත්තද, එය හසු කරගැනීමට Auto-Updating System එකක් Microsoft සමාගම විසින් හඳුන්වා දී ඇත. එය ඔබට Settings වලින් යලි සැකසීමට නොහැක්කකි. 

(Forcing users to download newer updates and checking whether it is a Fake copy or not).



මෙය නවත්වන්නේ කෙසේද?

1. මෙම Auto-Update සංකල්පය Service එකක් මත පදනම් වූවකි ඒ හේතුව නිසා Auto-Update නැවැත්වීම ඉතාම පහසු කාර්‍යයකි. පළමුව කර යුත්තේ Start තුලින් Services යන Windows වැඩසටහන විවෘත කරගැනීමයි.




2. ඉන්පසු කරයුත්තේ Windows Update නම් Service එක සොයාගැනීමයි (ඒ සඳහා w අකුර ඔබන්න), හමු වූ පසු ඒ මත Right Click කර Properties නම් Context Menu Item එක select කරන්න.



3. ඉන්පසු එහි ඇති Startup Type නම් Option එක Disabled නම් තත්වයට යොදවන්න. ඊට පහතින් ඇති Service Status නම් Option එක Start ලෙස ලියැවී ඇති නම් පහතින් ඇති Stop නම් Button එක ඔබන්න.

මෙයින් වන්නේ කුමක්ද?

Windows 10 මෙහෙයුම් පද්දතිය සෑදී ඇත්තේ භාවිත කරන්නාව අලුතෙන් පැමිණෙන Updates Download කිරීමට බලකරමින් හොර copy හඳුනා ගැනීමටය. ඒම කාර්‍ය සඳහා මූලික වන Windows Update Service එක පද්ධතියෙන් Stop කරීමයි අප ඉහත කාර්යේදී සිදු කලේ.  තවද මෙම Service එක Automatic ලෙස පද්ධතියත් සමඟ විවර වීමයි, අප පළමුවෙන්ම කරනු ලැබුවේ.

මෙය නැවත පටන් ගනීද?

මෙය නැවත ආරම්භ විය හැකි එක ක්‍රමයක් ඇත, ඒය වනුයේ "Windows Application Call" ය. එනම් Windows මගින්ම තම Update Service එකට Call කරන අවස්ථාය. උදාහරණයක් ලෙස ගත් කල, "User Windows Update Launch", "New Feature Download" (.NET Framework වැනි). කෙසේ වුවද මෙම Service එක යලි පණගැන්වෙන පරිදි කටයුතු නොකරොත් ඔබට ඔබගේ පරිගණකය සුරක්ෂිතව තබා ගත හැක.

Fake Copies තහනම්ද?


සත්‍ය වශයෙන්ම ඔව්; එය Microsoft සමගම හා ඔබ අතර සිදුවුන License Agreement එකේදී (Windows Installation) පවා ලියැවී ඇත. එය දඬුවම් ලැබිය හැකි වරදකි, අමෙරිකානු ඩොලර් 5000ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනබව දැන් පවතින Gossip එකකි. එහෙත් ලංකාව වැනි රටකට වැඩිය බලපානු නොමැත. මන්ද ලංකාවටත් Microsoft ශාකාවක් සෑදීමට ඔවුන් තවම සිතලාවත් නොමැති නිසාය.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.