A Feature that is built in to the WPF Platform is the ability to animate content without using Timers. That is inside the System.Windows.Media.Animation namespace. In this video, I'm going to help you with creating animations using the code behind (C#)
මේ වන විට Microsoft Office Suite එක ගැන නොදන්න කෙනෙක් නැති බව විශ්වාසයි. කොහොම වුනත් Microsoft සමාගම විසින් Release කරන ලද Microsoft Windows 10 වෙළඳපොලේදී වෙශේෂ තැනක් ගත්නිසා Next Generation එකට වඩාත් සම්බන්දයක් ඇති Microsoft Office 2016 ලොවට ලබා දීමට Microsoft සමාගම සූදානම් වී ඇත. කලින් තිබූ Office Versions වලට වඩා මෙහි විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇත. කොටින්ම කීවෝතින් මෙය Cloud ගණය ගැන අදික බරක් ඇති වැඩසටහන් මාලාවකි. එනම් බොහෝ වැඩකටයුතු ඔබගේ Microsoft ගිණුම හා Sync වෙනු ඇත. මෙය Release වන්නේ කවදාද? 2015 සැප්තැම්බර් 22 වන දිනට මෙය Release වනු ඇත. මෙහි මිල කොපමණද? මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ (රුපියල් 18 000). කෙසේ වුවද Mobile Devices පාවිච්චි කරන කට්ටියට මේක නොමිලේ ම ලබා ගත හැක. කොහොම කීවත් සැප්තැම්බර් 24 වැනිදා වීමටත් පෙර මේ වැඩසටහනට Cracks, Activators සෑදෙන බව මට විශ්වාසයි. මෙහි අලුත් Features මොනවාද? ක්ෂණික Document Sync කිරීම් පහසු ගොනු හුවමාරුව Insights පහසුකම සංස්කරණ ඉතිහාසයෙහි වෙනස්කම් නව ව්‍යාකරණ සොයාබැලීම් ...
Comments
Post a Comment