Skip to main content

Command Prompt යනු කුමක්ද?

Microsoft සමාගම විසින් I/O (Input or Output) කර්‍යයන් පහසු කිරීමට Command Promt. නම් Console Based Program එක Windows හි Poor User Interfaced Controller Program එක ලෙස Windows සමගම Release කරන ලද Program එකකි.

Command Prompt වැනි වැඩසටහනකට කර හැක්කේ මොනවාද?

Command Prompt. වැඩසටහනෙන් තම පරිගණකයේ ගොනු පද්දතිය (File System) එක පාලනය කල හැකි බව ඔනෑම පුද්ගලයෙක් දන්නවා. එහෙත් මෙයි ඊට වඩා වැඩක් කරගත හැකි බව දැනගත යුතුය, එමෙන්ම එවැනි වැදගත් කරුණු මෙම ලිපියේ දී ඔබට දැනගත හැකිවනු ඇත.

GUI එකක් තිබෙද්දී මෙය පාවිච්චි කරන්නේ ඇයි?

GUI (Graphical User Interface) එනම් අපට ඇසට ප්‍රියජනක ලෙස දැකගත හැකිවන පරිදි Colors, Images වැනි Windows Controls යොදාගෙන සාදා ඇති අතුරු මුහුනතක් (Windows Explorer) Windows සමග ඔබට ලැබෙනු ඇත. එහෙත් සාම්ප්‍රදායිකව Windows සමග ඔබට ලැබෙන මේ වැඩසටහන පාවිච්චි කිරීමටද වැදගත් හේතු කිහිපයක් තිබේ.

1. Windows Explorer නම් වැඩසටහනට නොපෙනෙන හෝ Restricted කලාපයන්ට ඇතුලත් වීමට Command Prompt වැඩසටහනට හැකියාවක් ඇත.

2. Windows Explorer වැනි වැඩසටහනක් මේ වන විට දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසා දැන් සාම්ප්‍රදායික ක්‍රමයන් අමතක වෙමින් පවතිනවා,

Ex:- ඔබ File Extention එකක් Default Program එකක් යොදා ඇති Extention එකකට මාරු කලොතින් ඔබට නැවත එහි .<FILENAME> කොටස දැකගත හැකිවන්නේ නැත. (මෙය Properties වලින් සෑදිය හැක)

3. Windows Explorer සරල, මෘදු හෝ Softcore Program එකක් වීම.

4. Windows Explorer හෝ අනෙකුත් 3rd Party වැඩසටහනක් තනිව යොදාගෙන කරනොහැකි බොහෝ දේ කරගත හැකි වීම.

5. සාම්ප්‍රදායට ගරු කිරීම :)

නොකියවුණු පැතිකඩ...

පරිගණක Hacking තාක්ෂණයේදී භාවිතාවෙන තාක්ෂණික ක්‍රම බොහෝමයක් Command Prompt යොදාගෙන ඔබට කරගත හැකියි.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Resource Hacker යොදා ගෙන Files Hack කරමු!

Resource Hacker යනු කුමක්ද? Resource Hacker යනු Windows Executable (*.EXE), Dynamic Link Library (*.DLL),  යන ෆයිල් වල අන්තර්ගතයට රිසි සේ ඇතුළුවීමට ඉඩ ලබා දෙන Application එකකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට එය පහසුවෙන් හසුරුවන ආකාරය ගැන දැනගත හැකි වේ  Resource Hacker භවිතයෙන් හානියක් සිදු වෙයිද? Resource Hacker විසින් සිදු කරන්නේ Encrypt වී ඇති ගොනුවකට Access වී එහි අන්තර්ගතය උරා ගෙන එය අපට දර්ශනය කර දීමයි. එම ක්‍රියාවේදී තමා යොදා ගන්නා EXE හෝ අනෙකුත් ගොනුවක Design එකට හානියක් විය හැකිය, එමෙන්ම එම ගොනුවේ ඇති Windows Executable Compression එකට හානියක් විය හැකිය. මෙවැනි අනතුරක් විය හැක්කේ, ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා පමණි. එමනිසා හොඳම දෙය වන්නේ, Backup File එකක් භාවිත කිරීමයි. Resource Hacker පාවිච්චි කරන්නේ කෙසේද? 1. පළමුව Resource Hacker නම් පරිගණක මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න. ඔබට මෙහි සංස්කරණ දෙකක් ලෙස බාගත කරගත හැක. ZIP Portable සහ Installer Executable ලෙස. http://www.angusj.com/resourcehacker/#downloa d 2. ඔබ පාවිච්චි කරන්නේ ZIP...

Microsoft Office 2016 ගැන අලුත් තොරතුරු

මේ වන විට Microsoft Office Suite එක ගැන නොදන්න කෙනෙක් නැති බව විශ්වාසයි.  කොහොම වුනත් Microsoft සමාගම විසින් Release කරන ලද Microsoft Windows 10  වෙළඳපොලේදී වෙශේෂ තැනක් ගත්නිසා Next Generation එකට වඩාත් සම්බන්දයක් ඇති  Microsoft Office 2016 ලොවට ලබා දීමට Microsoft සමාගම සූදානම් වී ඇත.  කලින් තිබූ Office Versions වලට වඩා මෙහි විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇත. කොටින්ම  කීවෝතින් මෙය Cloud ගණය ගැන අදික බරක් ඇති වැඩසටහන් මාලාවකි. එනම් බොහෝ  වැඩකටයුතු ඔබගේ Microsoft ගිණුම හා Sync වෙනු ඇත. මෙය Release වන්නේ කවදාද? 2015 සැප්තැම්බර් 22 වන දිනට මෙය Release වනු ඇත. මෙහි මිල කොපමණද? මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ (රුපියල් 18 000). කෙසේ වුවද Mobile Devices පාවිච්චි  කරන කට්ටියට මේක නොමිලේ ම ලබා ගත හැක. කොහොම කීවත් සැප්තැම්බර් 24 වැනිදා  වීමටත් පෙර මේ වැඩසටහනට Cracks, Activators සෑදෙන බව මට විශ්වාසයි. මෙහි අලුත් Features මොනවාද? ක්ෂණික Document Sync කිරීම් පහසු ගොනු හුවමාරුව Insights පහසුකම සංස්කරණ ඉතිහාසයෙහි වෙනස්කම් නව ව්‍යාකරණ සොයාබැලීම් ...