Skip to main content

Posts

Showing posts from September, 2015

ඔබට අවශ්‍ය වන Keyboard Shortcuts කිහිපයක්

CTRL + x Cut Selected CTRL + c Copy Selected CTRL + v Paste data CTRL + z Undo CTRL + y Redo CTRL + a Select All F1 Help Shortcut F2 Rename Selected F4 Switch to URL Mode in Windows Explorer F5 Refresh F11 Full Screen Windows Explorer START + TAB Switch Windows in Windows 7 + Task View in Windows 10 START + A Show Notifications in Windows 10 START + Q Cortana in Windows 10 START + E Start a new Explorer Window START + R Run Window START + U Ease of Access START + I Settings in Windows 10 START + P Project Display Options START + G Open Game Bar START + H Share Screenshot START + K Connect Devices START + L Lock Windows START + X Mobility Options START + C Cortana Quick Search Box START + M Show Desktop PRINTSCREEN / Print Screen SysRq Button Take a Screenshot and Copies it to Clipboard END select කරඇති වාක්‍යයේ අවසානයට පිවිසේ HOME Select කරඇති වාක්‍යයේ පටන්ගැන්මට යැවෙනු ඇත Page UP / DOWN Sele...

Microsoft Office 2016 ගැන අලුත් තොරතුරු

මේ වන විට Microsoft Office Suite එක ගැන නොදන්න කෙනෙක් නැති බව විශ්වාසයි.  කොහොම වුනත් Microsoft සමාගම විසින් Release කරන ලද Microsoft Windows 10  වෙළඳපොලේදී වෙශේෂ තැනක් ගත්නිසා Next Generation එකට වඩාත් සම්බන්දයක් ඇති  Microsoft Office 2016 ලොවට ලබා දීමට Microsoft සමාගම සූදානම් වී ඇත.  කලින් තිබූ Office Versions වලට වඩා මෙහි විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇත. කොටින්ම  කීවෝතින් මෙය Cloud ගණය ගැන අදික බරක් ඇති වැඩසටහන් මාලාවකි. එනම් බොහෝ  වැඩකටයුතු ඔබගේ Microsoft ගිණුම හා Sync වෙනු ඇත. මෙය Release වන්නේ කවදාද? 2015 සැප්තැම්බර් 22 වන දිනට මෙය Release වනු ඇත. මෙහි මිල කොපමණද? මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ (රුපියල් 18 000). කෙසේ වුවද Mobile Devices පාවිච්චි  කරන කට්ටියට මේක නොමිලේ ම ලබා ගත හැක. කොහොම කීවත් සැප්තැම්බර් 24 වැනිදා  වීමටත් පෙර මේ වැඩසටහනට Cracks, Activators සෑදෙන බව මට විශ්වාසයි. මෙහි අලුත් Features මොනවාද? ක්ෂණික Document Sync කිරීම් පහසු ගොනු හුවමාරුව Insights පහසුකම සංස්කරණ ඉතිහාසයෙහි වෙනස්කම් නව ව්‍යාකරණ සොයාබැලීම් ...

Samsung සමාගම ඔක්තෝබර් මාසයේදී Samsung Gear S2 ජනතාවට ලබා දෙයි.

මෙන්න අලුත්ම Tech News එක කියවලා +1 එකකුත් දාගෙන යන්න. Samsung සමාගම තම නවතම නිෂ්පාදනය වන Samsung Gear S2 ඊලඟ මාසය වන ඔක්තෝබර් මාසයේදී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වී සිටී. එහෙත් තවම මෙම උපාංගයේ මිළ ගණන් පිලිබඳව කිසිවක් Samsung සමාගම විසින් මාධ්‍යට පවසා නැත. මේ බ්‍රහස්පතින්දා දින්දී IFA Conference නම් සමුළුවේදී Samsung සමාගම විසින් වැඩිදුර තොරතුරු මේ පිළිබඳව හෙලි කරන ලදි. Samsung Gear S2 නම් Smart ඔරලෝසුව වෘත්තාකාර බව දැන් මුලු ලොවම දනී. මෙය WIFI සහ Cellular සංස්කරණ දෙකක් යටතේ බෙදී ඇත. තවද මෙය Tizen නම් මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත බව කවුරුත් දනී. දැන් GEAR S2 සමග Back Button එකක්ද ඔබට ලැබෙනු ඇත. SPECIFICATIONS / අන්තර්ගතයන් අගල් 1.2 Super AMOLED තිරය (360 x 360 px) Dual Core 1GHz processor 4 GB Internal Storage

Windows 10 Auto-Update නවත්වන්නේ කෙසේද?

Windows 10 යනු Microsoft සමාගමෙන් කරන ලද සූක්ෂම ව්‍යාපෘතියකි. එහි ප්‍රධාන අරමුණ වනුයේ ලොව බහුතරයක් පාවිච්චියට ගන්නා Fake Product Copies නැවැත්වීමයි. එහෙත් දැන් මෙම අභිප්‍රාය අසාර්ථක වී ඇත. Windows 10 වලටද විවිද වර්ගයේ Activators, Cracks හා Hacks පැමිණ තිබේ. ඒවා භාවිතයෙන් ඔබ ඔබගේ Fake Copy එක එහෙමත් නැත්නම් හොර copy එක. Activate කරගත්තද, එය හසු කරගැනීමට Auto-Updating System එකක් Microsoft සමාගම විසින් හඳුන්වා දී ඇත. එය ඔබට Settings වලින් යලි සැකසීමට නොහැක්කකි.  (Forcing users to download newer updates and checking whether it is a Fake copy or not). මෙය නවත්වන්නේ කෙසේද? 1. මෙම Auto-Update සංකල්පය Service එකක් මත පදනම් වූවකි ඒ හේතුව නිසා Auto-Update නැවැත්වීම ඉතාම පහසු කාර්‍යයකි. පළමුව කර යුත්තේ Start තුලින් Services යන Windows වැඩසටහන විවෘත කරගැනීමයි. 2. ඉන්පසු කරයුත්තේ Windows Update නම් Service එක සොයාගැනීමයි (ඒ සඳහා w අකුර ඔබන්න), හමු වූ පසු ඒ මත Right Click කර Properties නම් Context Menu Item එක select කරන්න. 3. ඉන්පසු එහි ඇති Startup Type නම් Opt...

WatchGlass 2.0 යනු කුමක්ද?

  ස රලව ගත්කල WatchGlass යනු Development Purposes සඳහා යොදා ගන්නා වැඩසටහනකි. එය යොදාගෙන ඔබට පරිගණකයේ සිදු වන අනවශ්‍ය File Changes, Removings, Transferings, හඳුනාගත හැකි වනු ඇත. සාම්ප්‍රදායික WatchGlass වැඩසටහනේ දක්නට ලැබුණු ලෙස නොව දැන් ඔබට තවට් Tools බොහොමයක් යොදාගෙන ඔබගේ පරිගණකයේ තත්වය දැකගත හැකි වනු ඇත. WatchGlass 2.0 හි අලුත් ගුණාංග WatchGlass 2.0 සංස්කරණයේ පෙර නොතිබුණ Features බොහොමයක් දක්නට ලැබේ. ඒවා ඉතාම සරල අතර විවිදාකාරය, WatchGlass My System * App Manager * Analyzer * WatchTray * WatchGlass 2.0 වැඩසටහන අපි ලබා ගන්නේ කෙසේද? WatchGlass 2.0 වැඩසටහන යම්කිසි මිලකට ඔබ වෙත ලබා දෙන්නකි, එහෙත් එහි Trial Versions, Debug Versions ලබා ගැනීමට හැකියාවක් ඔබට ඇත. ඒ සඳහා පහත Link එකවෙත පිවිසෙන්න. Click Here

Programming වැදගත් වන්නේ ඇයි?

මේ වන විට මුළු ලෝකයම එකම තාක්ෂණ ජාලයක් බවට පරිවර්තනය වී ඇත. එහි ඉතාම වැදගත් අංශයක් වන්නේ පරිගණකයයි. සරලවම කීවෝතින් පරිගණකය ලෝකයට නැතුවම බැරි යන්ත්‍රයක් බවට පත්වී ඇත. පරිගණකයක් නිවැරදි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නේ මෘදුකාංග හෙවත් පරිගණක වැඩසටහන් ය. පරිගණක වැඩසටහන් සම්පාදනය Software Development යනුවෙන් හඳුන්වනු ලබයි. මේ සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කේත ලිවීමට විවිධ කේත ලිවීමේ භාෂා භාවිතා කෙරේ. මෙවැනි භාෂා යොදාගෙන පරිගණක වැඩසටහන් සම්පාදනය Programming ලෙස ලෝකයා හඳුන්වයි. කලින් සඳහන් කල ලෙස ලෝකය තාක්ෂණික ජාලයක් නිසා Programming වැනි ඉතා වැදගත් දෙයකට කාලය යොමු කිරීම ඉතා වැදගත් දෙයකි. පරිගණකය හරහා එදිනෙදා වැඩකටයුතු කිරීමටම සීමා නොවී නව තාක්ෂණය හා එක් වීමට Programming ඔබට් උදව් වෙනු ඇත. එමනිසා Programming ඉතාම වැදගත් දෙයක් ලෙස හැඳින්විය හැකියි. ලොව අති දියුණු රටවල් වන අමරිකාව, එක්සත් රාජධානිය, ජපානය, චීනය, වැනි රටවල් වල Programming අති උත්කර්ශවත් ලෙස සිදු කෙරේ. ඒ එහි ඇති waedවැදකම ඔවුන් තේරුම් ගෙන ඇති නිසාය. මෙහි ඇති වැදගත්කම නිසි අයුරින් තේරුම් ගැනීමෙන් ඔබට සාර්ථකත්වයට පළමු පියවර තැ...

Hyper-V ඔබගේ පරිගණකයේ ඇතිදැයි බලන්නේ කෙසේද?

Hyper-V යනු Virtualization සඳහා අවශ්‍ය කරන වැදගත් Windows Feature එකකි. මෙය තිබීමට හෝ නැතිවීමට බලපාන්නේ ඔබගේ Central Processing Unit එකයි. කෙටියෙන් කිවහොත් Intel i-Series එක වැනි යම් මට්ටමකින් Generation එක අලුත් Processor එකක් ඔබගේ පරිගණකය සතුනම්, Hyper-V නිසැකවම ඔබගේ පරිගණකයේ තිබෙණු ඇත. එම Windows Feature එක ඔබගේ පරිගණකයේ ඇතිදැයි සොයා බැලීමට මෙම ක්‍රමය භාවිත කරන්න. 1. Start විවෘත කර (Windows Logo Button or Click Start) Windows Features ලෙස Search කරන්න. එවිට ඔබට Turn Windows Features On or Off නම් Search Result එකක් දිස් වනු ඇත. එයට Click කර විවෘත කරගන්න. 2. දැන් එහි Hyper-V නම් Features Bundle එකක් ඇතිදැයි බලන්න. එය නැතහොත් ඔබගේ පරිගණකයේ Hyper-V ඇත්තේ නැත. එහෙත් Windows 8.1 සහ ඊටත් අලුත් සංස්කරණ වලදී Hyper-V Platform එක ඇරෙන්න අනෙකුත් Features Preinstalled ලැබෙනු ඇත. රූපයේ පෙන්වන්නේ එවැනි එකකි. එහෙත් මෙය Hyper-V තිබීමට සුදුසු පරිගණකයක්නම් නෙවෙයි. 3. Hyper-V නම් Item එකක් තිබුණහොත් එය Expand කර Disable (අලු පාට වී ඇති) වී නොමැති Items සියල්ලට Tick එකක් දමා Check කරගන්න....

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...